PANASONIC STEREO SYSTEM SA-VKX80

Аватар автора
Технологии: путь вперед
Panasonic stereo system SA-VKX80 මෙහි ප්රධාන කොටස් පහක් ඇත left right buffel main subwoofer Setup machine Remote මෙහි DVD, USB, TAPE, AUX, AUDIO IN, DUAL MICROPHONE, 3D BASS BOOSTING, DIGITAL AMPLIFING, USB RECORDING, HIGHER SOUND QUALITY වැනි පහසුකම් ඇත. මෙහි SUBWOOFERS 3ක් SPEAKERS 2ක් TUTERS 2ක් පවතී මෙහි දෝසයක් ඇති අතර,DVD හා USB ක්රියා නොකරයි. usb පරිපථය dvd පරිපථයට සම්බන්ධ බැවින් එමගින් ශබ්ද පරිපතයට sound card එකට සිග්නල් ලබා නොදෙයි. DVD පරිපතයෙ දෝසයක් තිබේ. අනෙක් සියල්ල හොදින් ක්රියාත්මක වෙයි. කැමති අයෙක් වේ නම් විමසන්න 0784618651 ඩිලිවර් පහසුකම් අපේක්ෂා කරන්නේ නම් මුලින් මුදල් ගෙවීම් කිරීමට සිදුවේ

0/0


0/0

0/0

0/0