24v - 4000w(continues 2000w) Solar Power Inverter with 6S battery pack

Аватар автора
Технология будущего: действительность и вымысел
24V 4000w(continues 2000w) XIAN KE ZHI Puresine wave Inverter එක Daraz එකෙන් ගත්තෙ 11.11 deal එකට,25,800/= ගියෙ frimi master debit card එකෙන්. දාල තිබ්බෙ "changi" brand එක කියල ඒත් එවුවෙ ඕක?.එක පාරට අවෙ වෙන එකක් උනාම ටිකක් අවුල් ගියාට,proformance සහ features ඔක්කොම එකයි. Protection ඔක්කොම වැඩ,2300w වගේ continues 5min වගේ ගත්ත,වැඩි වෙලා ගන්න පුලුවන් ඇති ඒත් මොකටද නේද?. ගෙදර සාමන්ය use එකේදි, 200w වගේ ගන්නෙ TV එක fridge එක සහ light කීපයක්(වෙනම 12V system එකක් තියෙ එක ගැන පස්සෙ කියන්නම්) මෝටරය 0.75HP 0.55kw Iron එක :1200w Rice cooker :700w Washing maching: 400w/160w Fridge(normal type): 200w/ heater 130w ඔය ඔක්කොම ඉතින් එකපාර වදින්නෙ නෑ ,ironඑක් ,මෝටරේ,rice cooker එක washing machine එක තුනම ගැහුව, ගින්නන්ක් නැතුව වැඩ,video ව බලන්න. ඉන්වටර් board එක නම් මේ ජතියෙ අනිත්වට වඩා පොඩී හැබැයි ඒ ඔක්කොගෙම තියන කෑලි ටිකමයි පොඩ්ඩක් ලන්වෙලා❤️.මුල් comment එකේ imagea ටික දාන්නම්. Link එක බලන්න.දැන්නම් ගාන වැඩියෝ?? මගෙ තියෙන්නෙ 6S system එකක්,invatr එක 20.5V පැන්නම පොඩි බීම් එකක්,වදිනවා,off වෙන්නෙ නෑ. දැනට හොදයි පාවිච්චි කරල තව විස්තර කියන්නම්.

0/0


0/0

0/0

0/0