Damaged Photo Repairing | ACVAMAS | Best Place to Learn Graphic Designing in Sinhala

Аватар автора
Звездный ответ
This video lesson is produced for Online Academy ACVAMAS - Academy of Computer Visual Animation and Multimedia Arts ඇක්වාමාස් මඟින් අන්තර්ජාලය හරහා ග්රැෆික් නිර්මාණ ශිල්පය හැදෑරීමට දැන් ඔබට අවස්ථාව උදා කර දී ඇත. පාඩම් ඉගැනීමට, ඔන්ලයින් ක්රියාකාරකම් (Online Assignments) සිදු කිරීමට, පරීක්ෂණ (tests) සඳහා ඉදිරිපත් වීමට හා ඒ මඟින් පිළිගත් සහතික පත්ර හිමිකර ගැනීමට ඔබට දැන් අවස්ථාව ඇත. විශේෂම කාරණය නම් මේ සඳහා කිසිදු මුදලක් අප විසින් අය කරනු නොලබයි. හොඳ ග්රැෆික් නිර්මාණ ශිල්පියෙකු වීමට පහත link එක හරහා අපත් සමඟ දැන්ම එකතුවන්න. This is the first ever and best ever Online graphic teaching academy which produce the high quality designers by providing them 100% goodness of Graphics in Sinhala and which provide a recommended Certificate to prove the ability of stunning designers in Sri Lanka.

0/0


0/0

0/0

0/0