Nakamichi NAM5210-A9 Android Player

Аватар автора
Техника для дома: советы по выбору и покупке
New Stock Arrived Nakamichi NAM5210-A9 = 9" Nakamichi NAM5210-AX = 10" Slim-body AV Receiver with 2.5D Touch Panel 2GB RAM 32GB ROM 14Band DSP EQ WiFi / Hotspot Wireless Mirroring වැඩි විස්තර සදහා අපව අමතන්න. TEL: 0770 400 206 / 0715 400 206 නැතහොත් අපගේ Pasindu Car Audio Nugegoda නමින් ඇති Fasebook Page එකට පිවිස බලන්න. අප ආයතනය වෙත ළඟාවීමට පහසුම ආකාරය Location : නුගේගොඩ හෝ රාජගිරියේ සිට පැමිණෙන්නේ නම් මිරිහාන පොලිසිය පසුකර 119 බස් මාර්ගයෙ පැමිණ උඩහමුල්ල කර්ගිල්ස් ෆුඩ් සිටි ආයතනය පසුකර 30M ඉදිරියෙන් දකුණු පසින් පිහිටා ඇත.. මහරගම දෙසින් පැමිණෙන්නේ නම් වත්තේ ගෙදර හන්දිය පසුකර 119 බස් මාර්ගයෙ කිලෝමීටර් දෙකක් පැමිණෙන විට මාර්ගයෙ වම් පසින් පිහිටා ඇත. මනා පළපුරුද්දක් ඇති සුදුසුකම් ලද කාර්මික ශිල්පීන් පමණක් යොදා ගෙන ඔබගේ වාහනයේ සියලුම සවිකිරීමේ කටයුතු සිදුකරන බවට සහතික වේ.

0/0


0/0

0/0

0/0