SLT 4G TOZED M60A Hybrid Phone Router 2G/3G/4G Automatic Signal Change & WIFI Password එක මාරු කරගම

Аватар автора
Умный Домовник
⛔ 2G, 3G, 4G කියලා Signal විටින් විට මාරු වෙනවා නම් ☝️ මේ Settings ටික හදාගන්න. ඔයාට ඕන WIFI Password එකකුත් මාරු කරගන්න පුලුවන්. ?? මේ Settings හදන්න Computer එකක්ම ඕන නැහැ. ඔයාගේ Mobile Phone එකෙනුත් පුලුවන්..?? ඔයාගේ Phone එකේ WIFI on කරලා Router එකේ යට තියෙන Password එක දාලා Connect වෙන්න. ** Connect උනාම ඔයාගෙ Phone එකේම පෙන්වනවා.** ✔️ ඊටපස්සේ ඔයාගෙ Phone එකේ තියෙන Google Chrome, Safari,Opera,Firefox කියන මේ ඕනම ඇප් එකකින් 192.168.1.1 කියලා උඩම තියෙන Address bar එකේ ගහන්න. ?? මතකතියාගන්න Search කරන තැන නෙවෙයි Address Bar එකේ.. ඊටපස්සෙ Username - admin Password - admin 1. Connect with your Mobile, PC , Desktop, Laptop, WIFI or DataCable 2. Choose any Internet Browser for Setup (Chrome,Edge,Safari,Firefox,Opera,Explorer) 3. Type this IP - 192.168.1.1 in Browser URL ***Not Search Bar**** 4. Login Username - admin Password - admin

0/0


0/0

0/0

0/0